සුපිරි කුසලාන පාපන්දු තරගාවලියේ ජය මැඩ්රීඩ් රියල් කණ්ඩායමට

Share Button

සෞදි අරාබියේ එර්-රියාද් අගනුවර පැවති ස්පාඤ්ඤ සුපිරි කුසලාන පාපන්දු තරගාවලියේ ජය මැඩ්රීඩ් රියල් කණ්ඩායම දිනාගනී. දඩුවම් පහර මගින් තරගයේ ජය තීරණය වූ අතර එහිදී මැඩ්රීඩ්හි ඇට්ලෙටිකෝ කණ්ඩායමට එරෙහිව රියල් කණ්ඩායම ගෝල 4 ට 1 ක් වශයෙන් ජය වාර්තා කළේය. ඒ අනුව මැඩ්රීඩ් රියල් කණ්ඩායම මෙම කුසලානය හිමිකරගත්තේ එකොලොස්වෙනි වරටයි. තරගාවලිය සෞදි අරාබියේ සංවිධානය කෙරුණේ පළමු වරටයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *