මෙරට විදේශ සංචිත වර්ධනයක්

Share Button

පසුගිය දෙසැම්බර් මාසයේදී මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7 යි දශම 8 දක්වා වර්ධනය වි තිබුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. නොවැම්බර් මාසයේදී එම අගය ඩොලර් බිලියන 7 යි දශම 5 ක් විය. ඊට අමතරව විශේෂ ගැණුම් හිමිකම් ඩොලර් මිලියන 7 යි දශම 3 ක් සහ රන් සංචිතය ඩොලර් මිලියන 954 යි දශම 9 ක්ව පැවතිණි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *