වලපනේ ප්‍රාදේශීය රෝහල සදහා වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවයක්

Share Button

වලපනේ ප්‍රාදේශීය රෝහල සදහා ප්‍රමාණවත් වෛද්‍යවරුන් නොමැති බවට ප්‍රදේශවාසී ජනතාව මැසිවිලි නගති.

වාට්ටු 6 කින් සමන්විත මෙම රෝහලේ සේවය සදහා සිටින්නේ එක් වෛද්‍යවරයෙකු පමණි.

දිනපතා රෝහලෙන් ප්‍රතිකාර ගැනීම සදහා පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව සියයකට අධිකය.

එබැවින් රෝහල සදහා තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ සේවය ලබාදෙන ලෙසට ඔව්හු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11