පසුගිය වසරේ තේ අපනයනය ඉහළට

Share Button

පසුගිය වසරේ මුල් මාස 11 තුළ ශ්‍රි ලංකාවේ තේ අපනයනය කිලෝග්‍රූම් මිලියන 269 කට ආසන්න වු බව ෆෝබ්ස් වෝකර් ට්‍රි බ්‍රෝකර්ස් සමාගම පෙන්වා දෙයි. එය ඊට පෙර වසරේ සමකාලය හා සසඳන විට කිලෝග්‍රූම් මිලියන 12 ක පමණ වැඩිවිමකි. විශේෂයෙන්ම අසුරන ලද තේ . තේ මඵ සහ තොග වශයෙන් යැවු තේ මෙම අංශ තුනේම වර්ධනයක් දක්නට ඇතඩ්€ඤු මෙම මාසය 11 තුළ තේ අපනයනයෙන් ශ්‍රි ලංකාව උපයාගෙන ඇති ආදායම රුපියල් බිලියන 221 ඉක්මවයි. මෙම කාලය තුළ ශ්‍රි ලංකාවෙන් වැඩිම තේ ප්‍රමාණයක් මිලදි ගෙන ඇත්තේ තුර්කියයි. ඉන්පසු ඉරාකය සහ රුසියාව දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *