බන්ධනාගාර නියාමකවරයෙකු හෙරොයින් සමග අත්අඩංගුවට

Share Button

කඵතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය ඊයේ සිදුකළ මෙහෙයුමකින් වැලිකඩ බන්ධනාගාරයේ නියාමකවරයෙකු ලෙස සේවය කරන පුද්ගලයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රූම් 10 ක් සහ මිලිග්‍රූම් 500 ක් සොයාගෙන ඇත. ලද තොරතුරක් මත කඵතර හොරණ මාර්ගයේ දී අත්අඩංගුවට ගත් කඵතර ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි මෙම සැකකරු කඵතර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරිමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *