අසර්බයිජානයේදි මියගිය ශ්‍රි ලාංකික සිසුවියන් තිදෙනා පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන්

Share Button

අසර්බයිජානයේදි මරණයට පත්වූ ශ්‍රි ලාංකික සිසුවියන් තිදෙනා පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇතැයි විදේශ සබඳතා අමාත්‍යංශය පවසයි. ටෙහෙරානයේ පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයට අසර්බයිජාන රජය මේ බව දැනුම් දී තිබෙ. කෙසේවෙතත් එම සිරුරු මෙරටට ගෙනෙන දිනයක් පිළිබඳ මෙතෙක් දැනුම් දී නැත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *