ඩ්‍රෝන කැමරා භාවිතයෙන් මත්ස්‍ය සම්පත් හදුනාගෙන වැඩි අස්වැන්නක් නෙලාගැනිමේ තාක්ෂණය මෙරට ධිවරයින්ට

Share Button

ඩ්‍රෝන කැමරා භාවිතයෙන් මත්ස්‍ය සම්පත් හදුනාගෙන වැඩි අස්වැන්නක් නෙලාගැනිමේ නවීන තාක්ෂණය මෙරට ධිවරයින්ට හදුන්වා දෙයි. මේ සදහා විදෙස් රටවල් තුනක ප්‍රධාන සමාගම් 03 ක් කැමැත්ත පළ කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා පවසයි. දිස්ත්‍රික්ක 15 ක ධීවර කර්මාන්තයේ නියැලෙන ධිවර පවුල් බලගැන්විමේ පුඵල් වැඩපිළිවෙලක් ද ක්‍රියාවට නැංවෙයි. එම පවුල්වල කාන්තාවන් ස්වශක්තියෙන් නගා සිටුවිමේ වැඩසටහනක් මේ යටතේ ක්‍රියාත්මක කෙරේ. ජාතික ගුවන්විදුලියේ සුභාරති සංවාද මණ්ඩපයට අද එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-25 | 19:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,182
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 477
නව රෝගීන් සංඛ්‍යාව - 41
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 79
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 695
මරණ සංඛ්‍යාව - 10