හදිසි තත්ත්වයක් හේතුවෙන් මගී යානයක් කටුනායකට ගොඩබස්වයි

Share Button

මගින් දෙදෙනෙකුට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට අද අලුයම ගුවන් යානයක් ගොඩබස්වා ඇත. නමුත් ඒ වනවිට එම මගීන් දෙදෙනා මියගොස් සිටි බව වාර්තා වේ. තායිලන්ත ගුවන් සේවයට අයත් මෙම යානයේ මෙසේ මියගොස් ඇත්තේ ඉන්දුනිසියානු කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11