ලෝක කුසලාන 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රි ලංකා කණ්ඩායම සහභාගි වන පලමු තරගය ලබන 19 වැනිදා

Share Button

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රි ලංකා කණ්ඩායම සහභාගි වන පලමු තරගය ලබන 19 වැනිදා ඉන්දියාවට එරෙහිව දකුණු අප්‍රිකාවේ බ්ලුම්ෆොන්ටේන් හිදි පැවැත්වේ. ශ්‍රි ලංකාව ඒ කාණ්ඩය යටතේ මෙහිදි තරග වදි. දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රි ලංකාව තරග වැදුණු පුහුණු තරගය ලකුණු 15 කින් ජය ගැනිමට ශ්‍රි ලංකා කණ්ඩායම ඊයේ සමත් විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *