හෙරොයින් මත්කුඩු ජාවාරම්කරුවෙකුට මරණ දඩුවම

Share Button

හෙරොයින් මත්කුඩු ජාවාරම්කරුවෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඩුවම නියම කළේය  සිද්ධියට අදාල නඩුව කැදවු අවස්ථාවේ කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා මෙම නියෝගය කළේය මත්කුඩු ග්‍රූම් 13 ක් ළග තබා ගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් 2006 වසරේ දී ඔහු අත්අඩංගුවට ගෙන ඇත නීතිපතිවරයා සැකකරුට එරෙහිව චෝදනා ගොනු කර තිබුණි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *