දරුවන් වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට පසුබට නොවන බවට අගමැති සහතික වෙයි

Share Button

දරුවන් වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට පසුබට නොවන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි කොළඹ තර්ස්ටන් විද්‍යාලයට වසර 70 ක් පිරීම නිමිත්තෙන් විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ අද පැවති උත්සවයකට එක් වෙමින් අගමැතිවරයා මේ බව කීවේය එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ වෙනත් පාසල්වලින් අස් කරන ළමයින් ඇතුළත් කර ගන්නා පාසලක් ලෙස කලක් තර්ස්ටන් විද්‍යාලය ප්‍රකටව පැවති බවයි  එම යුගය දැන් අවසන් වී තිබෙ  තර්ස්ටන් විද්‍යාලය මේ වනවිට ක්‍රීඩාව  සෞන්දර්යය වැනි සෑම අංශයකින්ම ඉදිරියට පැමිණ තිබෙන බව අගමැතිවරයා කීවේ්ය  ආදි සිසුන් පාසලේ කටයුතු වෙනුවෙන් දක්වන දායකත්වය අගය කරන බවද අගමැතිවරයා පැවසීය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-25 | 19:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,182
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 477
නව රෝගීන් සංඛ්‍යාව - 41
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 79
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 695
මරණ සංඛ්‍යාව - 10