අසර්බයිජානයේදි මියගිය සිසුන්ගේ දේහ පැය විසි හතරක් ඇතුළත රජයේ වියදමින් මෙරටට ගෙන්වීමට පියවර

Share Button

අසර්බයිජානයේදි හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්වූ ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනාගේ දේහ පැය 24 ක් ඇතුලත මෙරටට ගෙන්වා ගත හැකි බව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පවසයි. රජයේ මුල්‍යමය අනුග්‍රහයෙන් එය සිදු කෙරේ.
අසර්බයිජානයේදි මරණයට පත්වූ ශ්‍රි ලාංකික සිසුවියන් තිදෙනා පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇතැයි ද විදේශ සබඳතා අමාත්‍යංශය පවසයි. ටෙහෙරානයේ පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයට අසර්බයිජාන රජය මේ බව දැනුම් දී තිබෙ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *