බදු සහන ජනතාවට ලබා නොදෙන වෙළෙදුන් නිතියේ රැහැනට හසුකර ගැනීමට ජනාධිපතිතුමාගෙන් උපදෙස්

Share Button

2019 වසරේ දෙසැම්බර් මස පළමුවනදා සිට බලපැවැත්වෙන පරිදි ලබාදුන් බදු ප්‍රතිලාභ ජනතාමට ලබා දෙන්නැයි රජය ව්‍යාපාරික ප්‍රජාවට දැනුම් දෙයි. මහා පරිමාණ ආනයනකරුවන් සහ නිෂ්පාදකයින් මෙහිදී මූලිකත්වය ගත යුතයුතුය. සිල්ලර වෙලදුන් අධීක්ෂණය කිරීමට ජනාධිපතිතුමා වෙනමම කණ්ඩායම් අනුයුක්ත කර ඇත. වැට් බදු අඩු කිරීමෙන් අත්වන වාසිය පාරිබෝගිකයාට නොලැබෙන බවට පැමිණිලි ලැබී තිබේ. තොග ව්‍යාපාරිකයා එම ප්‍රතිලාභය සිල්ලර වෙළෙදුන්ට ලබා නොදෙන බවටද චෝදනා එල්ල වී ඇත. තරගකාරී වෙලද පොලක පාරිභෝගික ජනතාවට සහන සැලසෙන ක්‍රමවේදයන් නිර්මාණය කිරීම අපේක්ෂාව බව රජය කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11