උද්ඝෝෂණවලට වෙඩි ප්‍රහාර එල්ල කල බවට රජයට නගන චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කරයි

Share Button

රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට වෙඩි ප්‍රහාර එල්ල කල බවට රජයට නගන චෝදනා සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව ඉරානය කියයි. ගුවන් අනතුරේ වගකීම භාර ගැනීමෙන් පසු රටේ ජනතාව ඉරාන රජයට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණ ආරම්භ කර තිබේ. ටෙහෙරාන් නුවර පැවති උද්ඝෝෂණවලට එල්ල කල වෙඩි ප්‍රහාරවලින් පුද්ගලයෝ තුවාල ලැබූහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *