දකුණූ ආසියානු ක්‍රිඩා උළෙලේ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට

Share Button

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති 13 වන දකුණූ ආසියානු ක්‍රිඩා උළෙලේදී දක්ෂතා දැක්වූ ක්‍රිඩක ක්‍රිඩිකාවන් ඇගයීමට ලක් කිරීම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදුවේ. උත්සවය නෙඵම් පොකුණ රගහලේදී පස්වරු 5 30 ට පැවැත්වේ. පදක්කම් දිනූ ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට ජාතික ක්‍රීඩා අරමුදලින් මුදල් ත්‍යාග පිරිනැමේ. රන් පදක්කමක් සදහා රුපියල් ලක්ෂ පහක්ද . රිදී පදක්කමකට රුපියල් ලක්ෂ තුනක් ද ලෝකඩ පදක්කමක් සදහා රුපියල් ලක්ෂ දෙකක මුදලක්ද පිරිණැමේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11