චීනය සහ ඇමරිකාව අතර සහයෝගිතා වෙලද ගිවිසුමක්

Share Button

ගෝලීය අර්බුදයක්ව පැවති වෙලෙද අර්බුදයට විසදුමක් ලෙස නව ගිවිසුමක් අත්සන් තැබිමට චීනය සහ ඇමරිකාව තීරණය කරයි ගෝලිය ආර්ථිකයට මේ වනවිට දැඩි බලපෑම් එල්ල වී ඇත්තේ චීනයේ නිෂ්පාදන සදහා ඇමරිකාව ඉහල බදු මුදලක් අය කිරීම හේතුවෙනි  නව ගිවිසුමෙන් දෙපාර්ශ්වයටම සහන සැලසේ ඇමරිකානු ආනයන සදහා ඩොලර් බිලියන 200 ක සහනයක් චීනයෙන් ලබාදීමට මෙම ගිවිසුමෙන් එකගතාව පළ වෙයි  චීනයේ නිෂ්පාදන සදහා පනවා ඇති බදු රැසක් ලිහිල් කිරීමට ඇමරිකාව තීරණය කර ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11