පිල් බෙදීමකින් තොරව එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ගෙන යන බවට ප්‍රකාශයක්

Share Button

කිසිදු පිල් බෙදීමකින් තොරව සියලුදෙනා එක්විී එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ගෙන යන බව රෝහිණි කවිරත්න මන්ත්‍රිවරිය පවසයි. ඉදිරි මහ මැතිවරණයට මුහුණදිමේ සුදානම සම්බන්ධයෙන් පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී අද තීරණ ගන්නා බව ඇය පැවසුවාය. එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකයා සම්බන්ධයෙන් කිසිදු සැකයක් ඇති කරගත යුතු නැති බවද මන්ත්‍රිවරිය සදහන් කළාය. සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී රෝහිණි කවිරත්න මන්ත්‍රිවරිය මෙම අදහස් පළ කලාය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *