එක්සත් ජාතික පක්‍ෂ නායකත්ව ගැටඵව විසදුමකින් තොරව අවසන් වෙයි

Share Button

එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය සම්බන්ධයෙන් පැවැති ගැටඵව ඊයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තිීරණයකින් තොරව අවසන්වී තිබේ  මේ සම්බන්ධයෙන් වත්මන් නායක රනිල් වික්‍රමසිංහ  කරු ජයසුරිය සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් එක්ව අවසන් තීරණයකට එළඹෙනු ඇතැයි පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11