අබුඩාබිහි මාර්ග අනතුරකින් ශ්‍රීී ලාංකිකයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට

Share Button

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහිදී ඊයේ සිදුවූ මාර්ග අනතුරකින් 6 දෙනකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. ඒ අතරින් දෙදෙනෙකු ශ්‍රීී ලාංකිකයින් බවට හදුනාගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. ඔවුන්ගේ දේහයන් දිවයිනට ගෙන්වා ගැනීමට මේ වනවිට කටයුතු කෙරෙමින් පවතී. බස් රථයක් හා ලොරි රථයක් අල්රහා මුහුදුබඩ මාර්ගයේදී ගැටීමෙන් අනතුර සිදුවී ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *