චීනයේ ජනගහනය කෝටි 140 ඉක්මවයි

Share Button

2019 වසර නිමාවන විට චීනයේ ජනගහනය කෝටි 140 ඉක්මවූ බව එරට සංඛ්‍යා ලේඛන කළමනාකරණ අංශය පවසයි. මෙම සංඛ්‍යාවට හොංකොං. මැකාවෝ සහ තායිවානයේ ජනගහනය ඇතුලත් කොට නැතඩ්€ඤු 2018 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී ජනගහනය හතලිස් හය ලක්ෂයකින් වර්ධනය වී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11