බස්නාහිර පළාත්සභාවේ නව පරිපාලන ගොඩනැගිල්ල ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

Share Button

බස්නාහිර පළාත්සභාවේ නව පරිපාලන ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විවෘත කෙරිණ. මහල් 15 කින් සමන්විත එම ගොඩනැගිල්ල බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටා තිබේ. බස්නාහිර පළාත්සභාවේ සියලු අමාත්‍යාංශ සහ ආයතන එකම ගොඩනැගිල්ලක් වෙත ගෙනඑමින් පුඑල් හා කාර්යාක්ෂම මහජන සේවාවක් සැපයීමේ අරමුණින් සියලු පහසුකම්වලින් හා නවීන තාක්ෂණයෙන් සමන්විතව නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකර තිබේ. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මැතිණිය ද බස්නාහිර ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර. ප්‍රධාන ඇමති ඉසුර දේවප්‍රිය යන මහත්වරු ද එම අවස්ථාවට එක්වුහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-28 | 19:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,807
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 500
නව රෝගීන් සංඛ්‍යාව - 02
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 65
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,296
මරණ සංඛ්‍යාව - 11