ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සජීවි ක්‍රීඩා විකාශය යලි ඇරඹේ

Share Button

ශ්‍රිී ලංකා ගුවන් විදුලි සංස්ථාව සජීවි ක්‍රීඩා විකාශය යලි අරඹයි ශි්‍රී ලංකා -සිම්බාබ්වේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ සජිවි විස්තර ප්‍රචාරයෙන් අද යළි ඇරඹුණ ක්‍රීඩා විකාශය ඔස්සේ ඉදිරි ජාත්‍යන්තර ජාතික සහ පාසල් ක්‍රිකට් ක්‍රීඩා ඇතුඵ සෙසු ක්‍රීඩා තරග විස්තර ගෙන එනු ලැබේ ශ්‍රිි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයාගේ සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තීරණයක් අනුව මෙම පියවර ගෙන ඇත ඔලිම්පික් සහ ආසියානු ක්‍රීඩා තරග මෙන්ම ප්‍රධාන පෙළේ පාසල් ක්‍රිකට් ක්‍රීඩා තරගවල උනුසුම ද ශ්‍රාවකයින්ට සමිීප කිරීම මෙහි අරමුණයි මේ සදහා ක්‍රීඩා සංගම්වල සහාය ලබා ගැනීමට ද ක්‍රියා කෙරේ කොළඹින් එෆ් එම් 107 යි දශම 3 ඩ්€ු යටියන්තොටින් එෆ් එම් 107 යි දශම 5 හපුතලෙන් එෆ් එම් 104 යි දශම 9 හුන්නස්ගිරියෙන් එෆ් එම් 97 දශම 4 දෙනියායෙන් එෆ් එම් 104 යි දශම 7 ඩ්රදැල්ලෙන් එෆ් එම් 102 යි දශම 1 කරගහතැන්නෙන් එෆ් එම් 97 යි දශම 4 හා කොකාවිල් ප්‍රදේශයෙන් එෆ් එම් 89 යි දශම 8 ඔස්සේ ශ්‍රීී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ක්‍රීඩා විකාශය ශ්‍රවණය කළ හැකිය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5