ජී එස් පී ප්ලස් බදු සහනය යලි ශ්‍රීී ලංකාවට

Share Button

ජී එස් පී ප්ලස් බදු සහනය 2023 වසර දක්වා ශ්‍රී ලංකාවට හිමිවෙයි යුරෝපා සංගම් නියෝජිතයින් සහ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතර අමාත්‍යංශයේ අද පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණ කෙරිණි බදු සහනය 2023 වසර දක්වා ලබාදීමට තීරණය කළ ද නිරීක්ෂණ ක්‍රියාවලියේ වෙනසක් නොමැති බව යුරෝපා සංගමේ ශ්‍රී ලංකා – මාලදිවයින් නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය සභාපති සහ දේශපාලනඩ්වෙළෙඳ හා සන්නිවේදන ප්‍රධානී ත්‍රෝර්ස්ටන් බර්ග්ෆෙඩ්යදරිඑැබ ට් මහතා පැවසීය මෙම සහනය මෙරට ඇගලුම් ක්‍ෂේත්‍රයට වැඩි වශයෙන් හිමි වෙයි මෙරට ඇගලුම් අපනයනයෙන් සියයට 60 ක් යුරෝපා සංගමයේ රටවලට සිදු කෙරේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *