රුසියානු හා අමෙරිකානු ජනාධිපතිවරුන් අතර හමුව ලබන සතියේ

Share Button

රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මහතා ලබන සතියේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හමුවෙයි. එම හමුවට පෙර ඊශ්‍රායල අගමැතිවරයා සහ ඉරානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් මුණගැසී සාකච්ඡා කිරීමට පුටින් මහතා අපේක්ෂා කරයි. මේ වනවිට ඊශ්‍රායල ජනාධිපති බෙන්ජමින් නෙතන්යාහු මහතා මොස්කව් නුවර බලා පැමිණෙමින් සිටී. ගුවන් තොටුපොලේදී ඔහු ප්‍රකාශ කළේ තමා පුටින් මහතා හමුවී සිරියාව . ඉරානය සහ ඊශ්‍රායලයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සුදානම් බවයි. ඉරානය නියෝජනය කරමින් එරට උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මහතා රුසියාවට පැමිණීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *