චීනයේ කොරෝනා වෛරසය පැතිරයාම ආරම්භවු වුහාන් නගරයේ ජනතාවට ඉන් බැහැරට යාම තහනම්

Share Button

කොරෝනා වෛරසය පැතිරයාම ආරම්භවු වුහාන් නගරයේ ජනතාව ඉන් බැහැරට යාමෙන් සහ බාහිර පුද්ගලයන් එම නගරයට පැමිණිමෙන් වළකින්නැයි චීන බලධාරින් උපදෙස්දී ඇත  මෙම වෛරසය හේතුවෙන් මේ වනවිට වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 09 කි   වුහාන් නගරයේ 89 ලක්ෂයක් පමණ පිරිසක් ජිවත් වෙති  විශාල වශයෙන් එක්රැස්වීමෙන් වැළකි සිටින ලෙස එම ජනතාවට උපදෙස්දී තිබේ  දැනට මෙම වෛරසය චීනයේ පලාත් කිහිපයකට පමණක් නොව ඇමෙරිකාව  තායිලන්තය හා දකුණු කොරියාව යන රටවලටද පැතිර ගොස් ඇත  එය ආසාදනයවු 440 දෙනෙකු පිළිබඳ වාර්තා ලැබි තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11