මහපොල ශිෂ්‍යත්ව භාරකාර අරමුදල වෙනුවෙන් වෙබ් අඩවියක්

Share Button

මහපොල ශිෂ්‍යත්ව භාරකාර අරමුදල වෙනුවෙන් නව වෙබ් අඩවියක් හදුන්වාදීම ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේදී අද සිදුවිය ඇමති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එම අවස්ථාවට එක්විය  පසුගිය රජය සමයේ මහපොල ශිෂ්‍යත්ව මුදල් ගෙවීමේ ගැටඵ පැවතියද වත්මන් රජය හිග මුදල් සමග මහපොල ශිෂ්‍යත්ව ගෙවීම් සාර්ථකව සිදුකරන බව ඇමතිවරයා එහිදී සදහන් කළේය  රුපියල් කෝටි 1500 ක් වන මහපොල ශිෂ්‍යත්ව අරමුදල රුපියල් කෝටි දෙදහස දක්වා නංවා ගැනීමට ශිෂ්‍ය ප්‍රජාව  ප්‍රතිලාභ ලැබු විද්‍යාර්ථින් විදේශිය රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් මෙන්ම දෙමව්පියන්ද කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ඔහු පැවසිීය  අඅඅගප්ය්චදක් ගකන වෙබ් අඩවියෙන් අද සිට මහපොල ශිෂ්‍යත්ව අරමුදල පිළිබඳ සියලු තොරතුරු ලබාගත හැකිය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *