ජාතික අධ්‍යාපන ප්‍රමිතියක් වෙනුවෙන් ඉදිරියේදී නව නීති හදුන්වා දෙන බව අගමැතිවරයා කියයි

Share Button

ජාතික අධ්‍යාපන ප්‍රමිතියක් ඇතිකිරීමේ අවශ්‍යතාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. ඒ සඳහා ඉදිරියේදී නව නීති හඳුන්වාදිමට නියමිතයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පහසුකම් ඉහළ නැංවීම. හා ප්‍රමිතිය වැඩිදියුණු කිරීම. එහි අරමුණ බව අගමැතිවරයා පැවසුවේ අරලියගහ මන්දිරියේ ඊයේ පැවති සුභග ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.
ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා එහිදි පැවසුවේ සුභග ශිෂ්‍යත්ව වැඩපිළිවෙල යටතේ නව නිපැයුම් හැකියා ඇති සිසුන් දහසකට ශිෂ්‍යත්ව පිරිනමන බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11