බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්මත වෙයි

Share Button

යුරෝපා සංගමයෙන් ඉවත්වීමට අදාල පනත් කෙටුම්පත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි. ඒ අනුව බ්‍රිතාන්‍ය ලබන 31 වැනිදා යුරෝපා සංගමයෙන් ඉවත්වනු ඇත. වසර ගණනාවක් තිස්සේ පැවති උණුසුම් වාද විවාදවලින් පසුව බ්‍රිතාන්‍ය මන්ත්‍රිවරු අනුමැතිය පළ කරමින් ඡන්දය ප්‍රකාශ කළහ. කෙසේ වෙතත් එම පනත නීතියක් ලෙස ක්‍රියාත්මකවීමට මහ රැජින ඊට අත්සන් තැබිය යුතුය. විදෙස් මාධ්‍ය වාර්තා කලේ අද ඇය ඊට අත්සන් තබනු ඇති බවයි. සාමාජික රටවල 28 කින් සමන්විත යුරෝපා සංගමයෙන් ඉවත්වු පලමු රට ලෙස බ්‍රිතාන්‍ය ඉතිහාසයට එක්වනු ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *