ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ නව සභාපති

Share Button

ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ජනශ්‍රුති පර්යේෂක ප්‍රවීණ කලාශිල්පී රෝහණ බැද්දගේ මහතා පත්කෙරේ. ඔහු හෙට මෙම තනතුරේ වැඩ භාරගැනීමට නියමිතය. මේ පිළිබඳ අදහස් දක්වමින් රෝහණ බැද්දගේ මහතා පැවසුවේ මෙරටට ආවේණික කලා ශිල්ප ප්‍රවර්ධනය කරමින් ඒවා ආරක්ෂා කිරීමට සහ දිරිගැන්වීමට කැපවී ක්‍රියා කරන බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5