සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති එකින්නෙක ක්‍රියාවට නංවමින්වා – ආචාර්ය නාලක ගොඩහේවා

Share Button

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු කරුණු එකින්නෙක ක්‍රියාවට නංවමින් පවතින බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි. උපාධිධාරීන්ට සහ දරිද්‍රතාවයෙන් පෙලෙන අයට රැකියා ලබාදීමේ වැඩපිළිවෙල දැන් ක්‍රියාත්මකයි. රාජ්‍යයාන්ත්‍රණය පිරිසිදු සහ කාර්යක්‍ෂ්ම කරගැනීම අත්‍යවශ්‍ය කරුණකි. රටේ සියඵ කටයුතු සාර්ථක කරගැනීමට එය වැදගත්වෙයි. එබැවින් ජනාධිපතිතුමා පෞද්ගලිකවම මැදිහත්වී ඒ සම්බන්ධයෙන් සොයා බලන බව ගොඩහේවා මහතා සදහන් කලේ සියනෑ කථිකාව කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ඊයේ අදහස් දක්වමිනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *