මක්කම වන්දනාකරුවන්ට රජයෙන් සහන පැකේජයක්

Share Button

මක්කම වන්දනාවේ යෙදීමට රජයේ මැදිහත්වීමෙන් සහන පැකේජයක් හදුන්වා දෙයි  ඒ යටතේ වන්දනාකරුවන්ට ගුවන් ගමන් ප්‍රවේශපත්‍රය  ආහාරපාන  නවාතැන් සහ සෞඛ්‍යය පහසුකම් හිමිවෙයි  අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළීවෙල ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පැවසීය මෙම සහන පැකේජය රුපියල් ලක්‍ෂ 5 ක් පමණ වටිනාකමකින් යුක්තය  ඉකුත් වසරේදී 2700 ක පමණ පිරිසක් මක්කම වන්දනා කර ඇත මේ වසරේදී එය හාරදහසක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ  අගමැතිවරයාගේ නියමයෙන් පත්කළ විශේෂ කමිටුවක් ගත් තීන්දුවක් අනුව මෙම පැකේජය හදුන්වා දී ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *