ජුලි 15 , ප්‍රදේශ කීපයකට ජල කප්පාදුවක්

Share Button

විදුලිබල මණ්ඩලයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන්  2018. 07. 15 (ඉරිදා) උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා පැය 9 ක කාලයක් ප්‍රදේශ කීපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. කැළණිය , පෑලියගොඩ , වත්තල, නගර සභා හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ , බියගම , මහර, දොම්පේ, ජාඇල , නගර සභා බල ප්‍රදේශය සහ කටුනායක / සීදූව , ගම්පහ, යන ප්‍රදේශ කීපයකට මේ අනුව ජල සැපයුම අත්හිටුවන බව ජලාපවහන මණ්ඩලය සඳහන් කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-31 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,620
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 829
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 55
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 781
මරණ සංඛ්‍යාව - 10