ඊජිප්තුවේ කයිරෝ ගුවන්තොටුපල ආසන්නයේ පිපිරිමක්

Share Button

චීනයේ සිචුවාන් ප්‍රදේශයේ කාර්මික ජනපදයක සිදු වු පිපිරිමකින් 19 දෙනෙක් මරණයට පත්වෙති. තවත් 12 දෙනෙකු තුවාල ලබා තිබෙ.් රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන කම්හලක පිපිරිම සිදුවී තිබෙ.් පිපිරිමට හේතුව මෙතෙක් අනාවරණ වී නැත. ඒ පිළිබඳ පරීක්ෂණයක් දැන් පැවැත්වේ. 2015 දී චීනයේ තන්ජින් ප්‍රදේශයේ මෙවැනිම රසායනික ද්‍රව්‍ය ගබඩාවක සිදු වූ පිපිරිමකින් 173 දෙනෙක් මරණයට පත්වුහ.

ඊජිප්තුවේ කයිරෝ අගනුවර ප්‍රධාන ගුවන්තොටුපල ආසන්නයේ පිහිටි රසායනික ද්‍රව්‍ය කම්හලක ද පිපිරිමක් සිදු වී තිබෙ.් ඉන් 12 දෙනෙක් තුවාල ලැබුහ . කෙසේවෙතත් ඊජිප්තු ගුවන් සේවා ඇමතිවරයා පැවසුවේ පිපිරිමෙන් ගුවන් ගමන් වලට බාධාවක් සිදු නොවු බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *