කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවේ පැතිරයාම වැළැක්වීමට රජය සෑම ක්‍රියාමාර්ගයක්ම ගෙන ඇතැයි අගමැතිවරයා කියයි

Share Button

කොරෝනා වෛරසය දරුණු වසංගත තත්ත්වයකට පත්වන්නේ නම් ඒ සදහා අවශ්‍ය උපදෙස් මාධ්‍ය ඔස්සේ රජය නිල වශයෙන් ලබාදෙන බව ඇමති බන්දුල ගුණවර්ධන මහතා කියයි එමනිසා ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය ප්‍රචාරවලට හා කටකතාවලට නොරැවටෙන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි  කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතාව බියට පත්කිරීමේ වැඩපිළීවෙලක් පිළීබඳව තොරතුරු ලැබී ඇති බවයි  ජනාධීපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සහ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා තත්වය පිළීබඳව පුඵල් අවධානයක් යොමුකර තිබේ අධ්‍යාපන අමාත්‍යංශය හෝ සෞඛ්‍ය අමාත්‍යංශය කිසිවිටකත් මුඛ ආවරණ මිලදී ගෙන පලදින ලෙස ජනතාවට හෝ දරුවන්ට දැණුම් දී නැත පාසල් වැසීමටද රජය කිසිදු තීරණයක් ගෙන නැතැයි බන්දුල ගුණවර්ධන ඇමතිවරයා පැවසිීය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11