ශ්‍රි ලංකා දකුණු අප්‍රිකා පලමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේදි ශ්‍රි ලංකා දගපන්දු යවන්නන්ගෙන් වැඩි

Share Button

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේ පැවැත්වෙන ශ්‍රි ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පලමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. දිවාභෝජනය සදහා තරගය නතර කරන විට පලමු ඉනිම සදහා පන්දුවට පහර දෙන දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 06 ක් දැවි ලකුණු 85 ක් ලබා සිටියේය. අද පෙරවරුවේ තරගය මුඵ්මනින්ම පාලනය කිරිමට ශ්‍රි ලංකා දගපන්දු යවන්නෝ සමත් වුහ .දිල්රුවන් පෙරේරා කඩුලු 03 ක් ද. රංගන හේරත් කඩුලු 02 ක්ද ලක්ෂාන් සදකැන් එක් කඩුල්ලක්ද බිද හෙලුහ .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *