වැන්ටේජ් එෆ් ඒ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන්පුර්ව වටයේ තරග හෙට කොළඹ තුරග තරග පිටියේදී

Share Button

වැන්ටේජ් එෆ් ඒ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන්පුර්ව වටයේ තරග කොළඹ තුරග තරග පිටියේදී හෙට පැවැත්වෙයි පොලිස් බ්ලුස්ටාර් සෝන්ඩර්ස් බ්ලුඊගල්ස් කණ්ඩායම් අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා සිටිති දක්‍ෂ ක්‍රිඩකයන් හදුනාගනිමින් ඔවුන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමට ගෙනයාම මෙම තරගාවලියේ අරමුණ බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය අවසන් මහ තරගය ලබන මස 07 වැනිදා කොළඹ තුරගතරග පිටියේදී පැවැත්වේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11