ලක්සම්බර්ග් විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට පැමිණෙයි

Share Button

ලක්සම්බර්ග් විදේශ කටයුතු ඇමති ජීන් ඇසෙල්බෝන් මහතා නිල සංචාරයක් සඳහා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණෙියේය  දෙරට අතර සබදතා වර්ධනය කරගැනිම එහි අරමුණයි  1972 දී ශ්‍රි ලංකාව හා ලක්සම්බර්ග් අතර තානාපති සබදතා ආරම්භ වීමෙන් පසුව එරට ඉහළ පෙලේ නිලධාරියෙකු ශ්‍රි ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි  සිය සංචාරය අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවි සාකච්ඡා කිරීමට නියමිතයි  විදේශ සබදතා ඇමති දිනේෂ් ගුනවර්ධන මහතා සමග ද ඔහු විශේෂ සාකච්ඡාවකට එක්වෙයි දෙරට අතර ආර්ථික  ගුවන් සේවා  සංචාරක  විද්‍යා හා තාක්ෂණ යන ක්ෂේත්‍රවලින් සබදතා වර්ධනය කරගැනිම පිළිබඳව එම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු කෙරේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-31 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,620
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 829
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 55
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 781
මරණ සංඛ්‍යාව - 10