අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබන මාසයේ ඉන්දියාවේ සංචාරයක

Share Button

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබන මස 07 වැනිදා සිට 11 වැනිදා දක්වා ඉන්දියාවේ සංචාරයක නිරත වන බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි  ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග ඔහු මෙහිදී සාකච්ඡා පැවැත්විමට නියමිතයි  වාරනාසි සාරනාත් බුද්ධගයා  සහ තිරුපති යන ප්‍රදේශවල ද අග්‍රාමාත්‍යවරයා මෙහිදි සංචාරය කිරිමට නියමිතය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *