නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ෆේස්බුක්හී ව්‍යාජ ප්‍රකාශ ඉවතට

Share Button

නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ෆේස්බුක්හී පලවන ව්‍යාජ ප්‍රකාශ ඡායාරූප සහ වීඩියෝ දර්ශන වහා ඉවත් කරන බව ෆේබුක් සමාගම පවසයි. ලෝක සෞඛ්‍ය සම්බන්ධයෙන් අර්බුදකාරි තත්ත්වයක් නිරීමානය කරමින් අසත්‍ය තොරතුරු ව්‍යාප්ත වීම වැලකීම එහි අරමුණ බව එම සමාගම අවධාරණය කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-31 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,620
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 829
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 55
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 781
මරණ සංඛ්‍යාව - 10