ශ්‍රි ලංකා – සිම්බාබ්වේ දෙවන ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට

Share Button

සංචාරක ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර හරාරේ හී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි. ජයග්‍රහනය සඳහා ලකුනු 361 ක ඉලක්කයක් කරා හඹා ගිය ශ්‍රි ලංකා කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු 03 කි දැවි ලකුණු 204 ලබා සිටියේය. ඒ් අනුව තරගය ජය පරාජයෙන් තොරව අවනස් විය. සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 406 ක් ද දෙවැනි ඉනිම සඳහා ලකුණු 247 ක් ද රැස්කලේය. ශ්‍රි ලංකාව පළමු ඉනිම සඳහා රැස්කළ ලකුණු සංඛ්‍යාව 293 කි.
තරගාවලිය 1-0 වශයෙන් ශ්‍රි ලංකා පිලට ජය අත්විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10