බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවතට

Share Button

බ්‍රිතාන්‍යය අද රාත්‍රියේ යුරෝපා සංගමයෙන් නිල වශයෙන් ඉවත් වෙයි.  ලබන දෙසැම්බර් මාසය දක්වා සංක්‍රමණික කාලයකි. මෙම කාලය තුළ බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය සිය අනාගත සබඳතා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එකගතාවන්ට පැමිණිය යුතුය. එතෙක් යුරෝපා සංගමයේ පැරණි නීති රීති රැසක් ක්‍රියාත්මක වනු ඇත. මේ පිළිබඳ උත්සවය ලංඩනයේදී පැවැත්වීමට නියමිතයි. අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ජාතිය ඇමතීමට සූදානමින් සිටී. සියලු ජාතීන් සමග සාමය. සෞභාග්‍යය සහ මිත්‍රත්වය යන පාඨය ඇතුලත් පැන්ස 50 සමරු කාසියක් ද නිකුත් කිරීමට නියමිතය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-31 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,620
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 829
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 55
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 781
මරණ සංඛ්‍යාව - 10