ගුවන් යානා මිලදිී ගැනිමේ දී සිදුවු බව පැවසෙන මුල්‍ය අක්‍රමිකතා පිළිබද පුර්ණ විමර්ශනයක් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

Share Button

ගුවන් යානා මිලට ගැනීම සදහා ශ්‍රීී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර වු ගනුදෙනුවේ දී සිදුවු බව පැවසෙන මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයක් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලධාරීන්ට නියෝග කරයිමේ සම්බන්ධයෙන් අද පළවු මාධ්‍ය වාර්තා පිළිබද අවධානය යොමු කළ ජනාධිපතිතුමා එම පරීක්ෂණවල ප්‍රතිඵල තමාට දැනුම් දෙන්නැයි නියම කළේය මෙම ගනුදෙනුවේ දී ඇතැම් පුද්ගලයින් සිදු කළ බව පැවසෙන මුල්‍ය වංචා පිළිබඳ තොරතුරු අද විවිධ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *