පාස්කු ප්‍රහාරයේ වගකීම හිටපු ජනාධිපතිවරයා භාරගත යුතු බව එක්සත් ජාතික පක්ෂය කියයි

Share Button

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අහිමි වූ ජිවිතවල වගකීම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා භාරගත යුතු බව එක්සත් ජාතික පක්ෂය කියයි. පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා සිරිකොත මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ එවකට ජනාධිපතිවරයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයට තදින් පහර ගැසූ බවයි.විශාල මන්දිරයක ජීවත් වෙමින් සරලව ජීවත්වන බව පවසා හිටපු ජනාධිපතිවරයා ජනතාව මුලාකල බවද රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා කියයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11