වතු කම්කරුවන්ට මාර්තු 01 වැනිදා සිට රුපියල් දහසක්

Share Button

වතු කම්කරු ජනතාවට රුපියල් දහසක දෛනික දීමනාවක් ලබාදිම ලබන මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදි කියයි  පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අගමැතිවරයාගෙන් ප්‍රශ්න ඇසිම සදහා වෙන් කර තිබූ කාලයේදි පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා නැගු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් අගමැතිවරයා ඒ බව සදහන් කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *