පුර්ව දැනුම් දීමකින් තොරව ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කිරීම පිළිබදව සොයා බැලීමට කමිටුවක්

Share Button

පසුගිය 3 වැනිදා පූර්ව දැනුම් දීමකින් තොරව දිවයිනේ ප්‍රදේශ කිහිපයක පැය 2 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමේ සිද්ධිය පිළිබඳ විමර්ශනයට කමිටුවක් පත් කෙරේ. විදුලිබල රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් හේමන්ත සමරකෝන් මහතා කමිටුවේ සභාපතිවරයායි. මහාචාර්ය රාහුල අතලගේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඊ. ඒ. රත්නසීල සහ සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වෙති. කමිටුව සිද්ධිය පිළිබඳ විමර්ශනය කර ලබන අගහරුවාදාට පෙර සිය වාර්තාව ඇමති මහින්ද අමරවීර මහතා වෙත ඉදිරිපත් කළ යුතුය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-28 | 19:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,807
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 500
නව රෝගීන් සංඛ්‍යාව - 02
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 65
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,296
මරණ සංඛ්‍යාව - 11