ජාතික නාමල් උයනේ පරිපාලනය හා වගකිම මධ්‍යම සංස්කෘතික අරමුදලට

Share Button

ජාතික නාමල් උයනේ පරිපාලනය හා වගකිම් මධ්‍යම සංස්කෘතික අරමුදලට පවරන බව නාමල් උයනේ වනවාසි රාහුල ස්වාමින් වහන්සේ පවසති. එසේ වුවත් ජිවත්ව සිටින තුරු එහි පුර්ණ අධික්ෂණය තමා යටතේ සිදුවන බව උන් වහන්සේ පැවසුවේ ජාතික ගුවන් විදුලියේ ඇතුල් පැත්ත වැඩසටහනට අද පෙරවරුවේ එක්වෙමිනි. නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදලට නිල වශයෙන් පැවරිමේ උත්සවය ලබන 26 වැනිදා පැවැත්වෙයි. ජනාධිපති මෛිත්‍රපාල සිරිසේන මැතිතුමා ප්‍රධාන ආරාධිතයායි. අගමැති රනිල් වික්‍රමසිංහ . ඇමති විජේදාස රාජපක්ෂ . යන මහත්වරුද එම අවස්ථාවට එක්වෙති. ජපන් ආධාර යටතේ ඉදිකල ජේ ආර් ජයවර්ධන අනුස්මරණ භාවනා මධ්‍යස්ථානය විවෘත කිරිම ද එහිදි සිදුවෙයි.
නාමල් උයන යනු ඉතා සුවිශේෂි පරිසර පද්ධතියකි. 1991 සිට එය රැකිගැනිමට වනවාසි රාහුල ස්වාමින් වහන්සේ ඉමහත් කැපකිරිමක් කලහ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11