ජනපති සහ ඇෆ්ගනිස්තාන මුදල් ඇමතිවරයා අතර හමුවක්

Share Button

ඇෆ්ගනිස්ථාන මුදල් ඇමති මොහොමඩ් හුමායොන් ක්වයමි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවෙයි. ජනාධිපති නිවසේදී අද පෙරවරුවේ මෙම හමුව සිදුවිය  ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකවරයා ද වන ක්වයමි මහතා දෙරට අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා වර්ධනය කරගැනීම සහ කලාපීය සම්බන්ධතා පිළිබඳ ජනාධිපතිතුමා සමග සාකච්ඡා කළේය  ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථාන තානාපති අෂ්රෆ් හයිදරි මහතා ද මෙම අවස්ථාව එක්ව සිටියේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *