මෙවර මාස් කන්නයේ වාර්තාගත වී සංචිතයක්

Share Button

මෙවර මාස් කන්නයේ වාර්තාගත වී සංචිතයක් රට තුළ නිපදවන බැවින් සහල් පිටරටින් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. එම මුඵ ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 30 ක් පමණ වෙයි. අම්පාර දිස්ත්‍රික්කයෙන් මෙට්ට්‍රික් ටොන් හාරලක්ෂ පනස් හත් දහසක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 5 ක් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මෙට්ට්‍රික් ටොන් දෙලක්ෂ හැත්තැ අටදහසක් අපේක්ෂා කෙරේ. පුරන් කුඹුරු රැසක් අස්වැද්දීමට හැකිවීම මීට හේතු වු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-28 | 19:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,807
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 500
නව රෝගීන් සංඛ්‍යාව - 02
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 65
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,296
මරණ සංඛ්‍යාව - 11