එච් ආර් ජෝතිපාල කලාකරුවාගේ 84 වන ජන්ම දිනය

Share Button

එච් ආර් ජෝතිපාල කලාකරුවාගේ 84 වන ජන්ම දිනය හෙටට යෙදී තිබේ. 1936 තලංගම කොස්වත්තේ දී ඔහු උපත ලැබීය. ඔහුගේ ජන්ම දිනයට සමගාමීව ජෝතිපාල සමරු ගී ප්‍රසංගයක් ශ්‍රීී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කුමාරතුංග මැදිරියේදී ලබන සිකුරාදා පැවැත්වේ. ගුවන් විදුලි වාදක මණ්ඩලයේ ලලිත් ශාන්තප්‍රිය කලාකරුවා එහි සංගීතය මෙහෙයවන බව සිත්රූ සිතාර කලා සංස්කෘතික පදනමේ සභාපති සංගීත විශාරද ලසන්ත අල්විස් මහතා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5