උතුරු ඉන්දියානු සාගරයේ භූ කම්පනයක්

Share Button

උතුරු ඉන්දියානු සාගරයේ රිච්ටර් පහයි දශම හතරක ප්‍රබලතාවයකින් යුතු භූ කම්පනයක් හටගෙන ඇති බව ජාතික සුනාමි පුර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය පවසයි. ගිණිකොනදිග ශ්‍රී ලංකා වෙරළට ආසන්නව කිලෝමීටර් 10 ක් ගැඹුරු මුහුදේ සිදුව ඇති මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව එම මධ්‍යස්ථානය දැනුම් දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *